පරාජිත ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ ක්‍රිකට්ලෝලීන් කළහකාරී වුණ හැටි මෙන්න - Video - super gossips

Breaking

Post Top Ad

Post Top Ad

Sunday, August 20, 2017

පරාජිත ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ ක්‍රිකට්ලෝලීන් කළහකාරී වුණ හැටි මෙන්න - Video


පරාජිත ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ ක්‍රිකට්ලෝලීන් කළහකාරී වුණ හැටි මෙන්න  - Video



ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඊයේ (20) රංගිරි දඹුලු ක්‍රීඩාංගනයේ පැවැති පළමු එක්දින තරඟයෙන් අනතුරුව තරඟය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයින් පිරිසක් ක්‍රීඩාංගනය තුළදී උණුසුම්කාරී ලෙස හැසිරී තිබේ.
ඒ ක්‍රිකට් තරඟයෙන් ලංකාව ලද දැඩි පරාජය හමුවේ.
තරඟය අවසන් වී ක්‍රීඩකයින් පිටව යන්නට හදන අවස්ථාවේ ක්‍රිකට් බලධාරීන්ට සහ ක්‍රීඩකයින්ට ක්‍රීඩා ලෝලීන්ගෙන් දැඩි විරෝධතාවයක් එල්ල වුහ
ක්‍රීඩා ලෝලීන් තරගය අවසන් වනවාත් සමග ක්‍රීඩා පිටිය මැදට පැමිණ හු කියමින් විරෝධය පාන්නට වූ අතර පොලිසිය පැමිණ පිරිස ක්‍රීඩාංගනයෙන් ඉවත් කර තිබේ‍ෙ
පොලිසිය දැඩි පරිශ්‍රමයක් දරමින් පිරිස පාලනය කොට කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයින් හා ක්‍රිකට් බලධාරීන් පිටත් කර යැවීමට කටයුතු කළ අතර මෙම කලහකාරී සිද්ධිය දෙස ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල අමුත්තන්ගේ කාමරයේ සිට බලා සිට ඇති බව ද වාර්තා වේ.ෙ
එමෙන්ම මාධ්‍ය හමුව අසවන් වී ක්‍රීඩකයන් පිටතට පැමිණීම සුදානම් වීමත් සමග ක්‍රීඩාංගනය ඉදිරිපිට රැදී සිටි විශාල පිරිසක් හු කියමින් ක්‍රිකට් බලධාරීන්ට සිය විරෝධය එල්ල කරන්නට  කටයුතු කළා.
ශ‍්‍රී ලංකාවට එරෙහිව අඛණ්ඩව සිය සිව් වන ජයග‍්‍රහණය ද ඊයේ ලැබූ ජයෙන් පසු වාර්තා කර ගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

No comments:

Post a Comment